12月7日 的 SinhalaGPT - Chat With AI 應用程式分析
SinhalaGPT - Chat With AI
- CyphLab
- Google Play 商店
- 免費版
- 工具
SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 4ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.
1. Advanced AI
2. Image Recognizer
3. Smart AI
3. AI-GrammarChecker
Advanced AI
Advanced AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක. මෙහිදී ලැබෙන AI Response එකෙහි Accuracy එක ඉතා ඉහලයි. Advanced AI හී Sinhala, English, Tamil අතර මාරු වීමෙ හැකියාවක්ද ඇත.
ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්.
SinhalaGPT - Image Recognizer
ඔනේම Image එකක් හෝ PDF එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. එහෙම නැතනම් එම මොහෙතේ කැමරාව Open කරලා එම මොහෙතේම ප්‍රශ්න පත්තරයක් හෝ වෙනයම් Text සදහා පිලිතුරු ලබා ගන්න පුළුවන්.
SinhalaGPT - AI-Grammar Checker
මෙහිදි English Sentence එකක් ඇතුලත් කරාම එහි Grammar Check කරල නිවරදි කිරීමක් සිදු වෙනවා. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරිමක් ලැබෙනවා
SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.
https://www.facebook.com/sinhalagpt
Disclaimer:
• This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.
SinhalaGPT - Chat With AI 使用排名
基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。
所有類別 在
美國--
工具 在
美國--
每日活躍使用者
通過查看SinhalaGPT - Chat With AI 的下載量和每日活躍用戶數,分析 SinhalaGPT - Chat With AI 用戶的使用模式。
位使用者
通過查看SinhalaGPT - Chat With AI 的下載量和每日活躍用戶數,分析 SinhalaGPT - Chat With AI 用戶的使用模式。
解鎖每日活躍使用者10月11月12月
隨時間變化的 SinhalaGPT - Chat With AI 排名統計
Similarweb 的使用排名和Google Play 商店SinhalaGPT - Chat With AI排名
排名
無可用數據
用戶興趣和熱門類別
SinhalaGPT - Chat With AI用戶使用的熱門類別和應用程式
無可顯示數據
12月 7, 2025