Now livetag icon
Ad Intelligence Presents: Ads in ChatGPT & Google. Download the reportbanner icon

Shopbook Bookkeeping App App-Analysen für 3. Mai

Shopbook Bookkeeping App

Shopbook Bookkeeping App

  • Shopbook
  • Google Play Store
  • Kostenlos
  • Finanzen
ඔයාගේ කඩේ ණය පොත මුදල් පොත , තොග පොත නැති උනා කියලා දැන් බයවෙන්න දෙයක් නෑ. 100% සුරක්ෂිත බව සමඟින් Shopbook App එක හරහා මේ හැම පොතක්ම දැන් ෆෝන් එකේ! Shopbook App එක ග්‍රොසරි , සැලුන්, හාඩ්වෙයාර් , ගරාජ්, ෆාමසි මේ ඕනෑම ව්‍යාපාරක වැඩ පහසුවෙන් කර ගැනීමට ලංකාවේ අප විසින්ම දියුණු කරන ලද සරල ඩිජිටල් ගිණුම් තබාගැනීමේ (bookkeeping) යෙදුමකි. ඔබගේ මුළු ව්‍යාපාරය අතේ ඇති දුරකථනයෙන් බලාගන්න! කඩදාසි නැහැ. පොත් නැහැ නිවැරදි සහ පහසු ඩිජිටල් වාර්තා පමණයි. Shopbook ඇප් එකේ විශේෂාංග: 📒 ණය පොත (Credit Book) - 3x වේගයෙන් ණය මුදල් එකතු කරගන්න - ණය ගනුදෙනු තප්පරෙන් සටහන් කරන්න. - මුළු ණය මුදල සහ ඉතිරි මුදල ස්වයංක්‍රීයව ගණනය කරයි. - Whatsapp හෝ SMS හරහා ණය එකතු කිරීමට ස්වයංක්‍රීය සිහිකැඳවීම් (Auto Collection Reminders). 💰 මුදල් පොත (Cashbook) - පැරණි කඩදාසි මුදල් පොතට ඩිජිටල් විසඳුම. - දෛනික ආදායම් සහ වියදම් සටහන් කරන්න. - දිනය සහ සටහන් සමඟ මුදල් ප්‍රවාහය පාලනය කරන්න. - දින, සති සහ මාසික සාරාංශ තප්පරෙන් බලන්න 📦 තොග පොත (Stock Book) - ව්‍යාපාරයේ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න. - තොග ඇතුළත් කිරීම සහ විකිණීම ලේසියෙන් එකම තැනක සටහන් කරන්න - ඕනෑම වෙලාවක පවතින තොග ප්‍රමාණය දැනගන්න - විකුණුම් වාර්තා (Sales Report) මගින් ලාභය (Profit) පරීක්ෂා කරන්න 🧾 ඉන්වොයිස් පොත (Invoice Book) - වෘත්තීයමය ඉන්වොයිස් පහසුවෙන් හදන්න. - ඉන්වොයිස් සාදන්න සහ මුද්‍රණය කරන්න - WhatsApp / PDF ලෙස ඉන්වොයිස් බෙදාගන්න - පාරිභෝගික විස්තර සමඟ පැහැදිලි ඩිජිටල් බිල්පත් තත්පරෙන් සකසන්න. Shopbook Premium සමඟින් මේ ඇප් එක ඔබට POS system එකක් ලෙසත් පරිගණකය හරහා භාවිත කරන්න පුලුවන්! 15000+ අධික ව්‍යාපාරිකයන් භාවිත කරන Shopbook යනු ඔබේ කුඩා ව්‍යාපාරය ඊළඟ පියවරට ගෙනයාම සඳහා හොඳම මාර්ගයයි!! App එක සම්බන්ධව ඔබට තවත් ගැටලු ඇත්නම්, 0778861056 හෝ contact@shopbook.lk හරහා අප සමඟ සම්බන්ධවන්න.
Shopbook Bookkeeping App

Shopbook Bookkeeping App-Nutzungsrang

Das Ranking der Nutzung basiert auf dem Algorithmus von Similarweb, der aktuelle Installationen und aktive Benutzer:innen über einen Zeitraum von 28 Tagen berechnet.

Alle Kategorien in
Vereinigte Staaten--
Finanzen in
Vereinigte Staaten--

Täglich aktive Benutzer

Analysieren Sie die Nutzungsmuster von Shopbook Bookkeeping App Benutzern, indem Sie Shopbook Bookkeeping App Herunterladen und täglich aktive Benutzer im Laufe der Zeit anzeigen.

Benutzer

Analysieren Sie die Nutzungsmuster von Shopbook Bookkeeping App Benutzern, indem Sie Shopbook Bookkeeping App Herunterladen und täglich aktive Benutzer im Laufe der Zeit anzeigen.

Schalten Sie täglich aktive Benutzer frei
MärAprMai

Shopbook Bookkeeping App Ranking-Statistiken im Zeitverlauf

Similarwebs Nutzungsrang und Google Play Store Rang für Shopbook Bookkeeping App

Rang

Keine Daten verfügbar

Shopbook Bookkeeping App Rangliste nach Land

Länder mit Shopbook Bookkeeping App der höchsten Platzierung in ihren Hauptkategorien


Benutzerinteressen und Top-Kategorien

Top-Kategorien und -Apps, die von Shopbook Bookkeeping App Benutzern verwendet werden

Keine Daten zum Anzeigen

Top-Wettbewerber und alternative Apps

Apps mit hoher Wahrscheinlichkeit, von denselben Benutzer:innen aus demselben Store verwendet zu werden.

Invoice Maker - Invoice Fly

Invoice Maker - Invoice Fly

Labhouse Mobile

Invoice Maker & Estimate App

Invoice Maker & Estimate App

Bookipi - Billing Estimate

Invoice Maker by Billdu

Invoice Maker by Billdu

Billdu LTD

Invoice Maker - InvoiceBase

Invoice Maker - InvoiceBase

Gulooloo Tech Co., Ltd.

Shopbook Bookkeeping App VS.

Mai 3, 2026