Shopbook Bookkeeping App のアプリ分析 5月3日
Shopbook Bookkeeping App
- Shopbook
- Google Play ストア
- 無料
- ファイナンス
ඔයාගේ කඩේ ණය පොත මුදල් පොත , තොග පොත නැති උනා කියලා දැන් බයවෙන්න දෙයක් නෑ.
100% සුරක්ෂිත බව සමඟින් Shopbook App එක හරහා මේ හැම පොතක්ම දැන් ෆෝන් එකේ!
Shopbook App එක ග්‍රොසරි , සැලුන්, හාඩ්වෙයාර් , ගරාජ්, ෆාමසි මේ ඕනෑම ව්‍යාපාරක වැඩ පහසුවෙන් කර ගැනීමට ලංකාවේ අප විසින්ම දියුණු කරන ලද සරල ඩිජිටල් ගිණුම් තබාගැනීමේ (bookkeeping) යෙදුමකි.
ඔබගේ මුළු ව්‍යාපාරය අතේ ඇති දුරකථනයෙන් බලාගන්න!
කඩදාසි නැහැ. පොත් නැහැ
නිවැරදි සහ පහසු ඩිජිටල් වාර්තා පමණයි.
Shopbook ඇප් එකේ විශේෂාංග:
📒 ණය පොත (Credit Book)
- 3x වේගයෙන් ණය මුදල් එකතු කරගන්න
- ණය ගනුදෙනු තප්පරෙන් සටහන් කරන්න.
- මුළු ණය මුදල සහ ඉතිරි මුදල ස්වයංක්‍රීයව ගණනය කරයි.
- Whatsapp හෝ SMS හරහා ණය එකතු කිරීමට ස්වයංක්‍රීය සිහිකැඳවීම් (Auto Collection Reminders).
💰 මුදල් පොත (Cashbook)
- පැරණි කඩදාසි මුදල් පොතට ඩිජිටල් විසඳුම.
- දෛනික ආදායම් සහ වියදම් සටහන් කරන්න.
- දිනය සහ සටහන් සමඟ මුදල් ප්‍රවාහය පාලනය කරන්න.
- දින, සති සහ මාසික සාරාංශ තප්පරෙන් බලන්න
📦 තොග පොත (Stock Book)
- ව්‍යාපාරයේ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න.
- තොග ඇතුළත් කිරීම සහ විකිණීම ලේසියෙන් එකම තැනක සටහන් කරන්න
- ඕනෑම වෙලාවක පවතින තොග ප්‍රමාණය දැනගන්න
- විකුණුම් වාර්තා (Sales Report) මගින් ලාභය (Profit) පරීක්ෂා කරන්න
🧾 ඉන්වොයිස් පොත (Invoice Book)
- වෘත්තීයමය ඉන්වොයිස් පහසුවෙන් හදන්න.
- ඉන්වොයිස් සාදන්න සහ මුද්‍රණය කරන්න
- WhatsApp / PDF ලෙස ඉන්වොයිස් බෙදාගන්න
- පාරිභෝගික විස්තර සමඟ පැහැදිලි ඩිජිටල් බිල්පත් තත්පරෙන් සකසන්න.
Shopbook Premium සමඟින් මේ ඇප් එක ඔබට POS system එකක් ලෙසත් පරිගණකය හරහා භාවිත කරන්න පුලුවන්!
15000+ අධික ව්‍යාපාරිකයන් භාවිත කරන Shopbook යනු ඔබේ කුඩා ව්‍යාපාරය ඊළඟ පියවරට ගෙනයාම සඳහා හොඳම මාර්ගයයි!!
App එක සම්බන්ධව ඔබට තවත් ගැටලු ඇත්නම්, 0778861056 හෝ contact@shopbook.lk හරහා අප සමඟ සම්බන්ධවන්න.
Shopbook Bookkeeping App使用ランク
使用ランクは、28日間の現在のインストール数とアクティブユーザー数を計算するSimilarwebのアルゴリズムに基づいています。
業界別 ウェブサイトカテゴリーで
米国--
ファイナンスで
米国--
デイリーアクティブユーザー数(DAU)
期間中のShopbook Bookkeeping Appダウンロード数と毎日のアクティブユーザー数を表示して、Shopbook Bookkeeping Appユーザーの使用パターンを分析。
ユーザー
期間中のShopbook Bookkeeping Appダウンロード数と毎日のアクティブユーザー数を表示して、Shopbook Bookkeeping Appユーザーの使用パターンを分析。
デイリーアクティブユーザーをロック解除3月4月5月
Shopbook Bookkeeping App時間の経過に伴う ランキングの統計
Similarwebの使用ランクとShopbook Bookkeeping App向けGoogle Play ストアランク
ランキング
ご利用可能なデータがありません
Shopbook Bookkeeping Appの国別ランキング
メインカテゴリ Shopbook Bookkeeping App で最もランクが高い郡
表示できるデータはありません
ユーザーの興味・関心とトップカテゴリー
Shopbook Bookkeeping Appユーザーが使用するトップカテゴリーとアプリ
表示できるデータはありません
5月 3, 2026