2月27日 的 Dream Sinhala Keyboard 應用程式分析
Dream Sinhala Keyboard
- Dream Keyboard
- Google Play 商店
- 免費版
- 工具
සිංහල type කරන්න ලංකාවෙ හොඳම Sinhala keyboard app එක. Size එක 2MB විතරයි!
🇱🇰 Singlish සහ විජේසේකර ක්‍රම 2 න්ම සිංහල type කරන්න
🎨 Keyboard එකක මෙතෙක් හදපු විශාලතම Themes එකතුව! වර්ග ගොඩකින් Unlimited Themes තියනවා. හිතෙන ඕනම විදිහකට keyboard එක වෙනස් කරගන්න
😍 Emoji වැඩ ගොඩයි - Mix කරන්න, Animate කරන්න, Style මාරු කරන්න, Search කරන්න, Stickers හදන්න…
✅ වැරදියට type කරන සිංහල වචන ඉබේම හරියනවා (Auto-correction). හිත කියවනවා වගේ හරියටම වචන, emoji suggest වෙනවා
🈶 ඕනම භාෂාවකින් Chat සහ Voice type කරන්න පුළුවන් ක්ෂණික භාෂා පරිවර්තකයක් තියනවා
💡 WhatsApp stickers අනිත් app වලදිත් යවන්න තිබුණොත් කොහොමද? මේ keyboard එකෙන් එහෙම පුළුවන්!
🅰️ එක එක අකුරු හැඩවලින් (Fonts) සහ Sound වර්ගවලින් type කරන්න පුළුවන්
📤 Clipboard, Dictionary, Settings වගේ data ඔක්කොම backup වෙනවා. app එක අයින් කෙරුවත් data නැතිවෙන්නෙ නෑ, වෙන phone එකකට app එක දැම්මත් මේ විදිහටම ඒකත් හැදෙනවා
🎤 අතින් type කරලා එපාවෙලා නම් කටින් type කරමු! සිංහල ඉංග්‍රීසි 2 න්ම Voice Typing පුළුවන්
👆 වේගෙන් type කරන්න උදවු වෙන gestures ගොඩක් තියනවා
↩️ දිග වාක්‍ය type කරලා එපාවෙලාද? එහෙනම් shortcuts වලින් අකුරු කීපෙකින් මුළු වාක්‍යම type කරමු! (mk ගැහුවොත් "මොකද කරන්නෙ?" type වෙනවා)
❎ එහෙම වෙන්නෙ shortcuts වෙනම add කෙරුවොත් නෙ? නෑ! Keyboard එකේ "Create shortcut" click කරපුවම select කරන ඕනම text එකකින් ඉබේම shortcuts හැදෙනවා
📝 Keyboard එකෙන්ම cursor move කරන්න, වචන select copy paste කරන්න වගේම Type කරලා මකපු දේවල් ආපහු ගන්නත් (undo & redo) Text Editor එකෙන් පුළුවන්
🎛 Keyboard එකේ උඩ තීරුවෙ තියන buttons කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්
📋එකවර texts ගොඩක් copy කරලා තියාගන්න සහ වැදගත් texts pin කරගන්න clipboard එකෙන් පුළුවන්. ඕන නම් pin කරපු නැති clips ඉබේම අයින් කරන්නත් පුළුවන්.
🔒 Type කරන දේවල් Dictionary එකට save වෙන්න ඕනෙ නැත්නම් Private Mode එක on කරගන්න
😍 මේවත් එක්ක ඔබන්න හිතෙන ලස්සන පෙනුමකුත් තියනවා. ලංකාවෙ ලස්සනම keyboard එක!
🔋මේ ඔක්කොම තිබිලත් App size එක 2MB විතරයි! Battery, Storage, Memory, Data නාස්ති කරන්නෙ නෑ, හිර වෙන එක ගැන අහලවත් නෑ!
🌟 මෙතන දාන්න ඉඩ මදි තරම් තව දේවල් ගොඩක් තියනවා. App එක අරගෙනම බලන්න. අකමැති දේවල් තිබුණොත් DreamSinhalaKeyboard@gmail.com එකට mail එකක් එවන්න හදලා දෙන්නම්
Dream Sinhala Keyboard 使用排名
基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。
所有類別 在
美國--
工具 在
美國--
每日活躍使用者
通過查看Dream Sinhala Keyboard 的下載量和每日活躍用戶數,分析 Dream Sinhala Keyboard 用戶的使用模式。
位使用者
通過查看Dream Sinhala Keyboard 的下載量和每日活躍用戶數,分析 Dream Sinhala Keyboard 用戶的使用模式。
解鎖每日活躍使用者12月1月2月
隨時間變化的 Dream Sinhala Keyboard 排名統計
Similarweb 的使用排名和Google Play 商店Dream Sinhala Keyboard排名
排名
無可用數據
用戶興趣和熱門類別
Dream Sinhala Keyboard用戶使用的熱門類別和應用程式
無可顯示數據
2月 27, 2026