取得演示
Now livetag icon
Ad Intelligence Presents: Ads in ChatGPT & Google. Download the reportbanner icon

5月3日 的 Shopbook Bookkeeping App 應用程式分析

Shopbook Bookkeeping App

Shopbook Bookkeeping App

  • Shopbook
  • Google Play 商店
  • 免費版
  • 金融
ඔයාගේ කඩේ ණය පොත මුදල් පොත , තොග පොත නැති උනා කියලා දැන් බයවෙන්න දෙයක් නෑ. 100% සුරක්ෂිත බව සමඟින් Shopbook App එක හරහා මේ හැම පොතක්ම දැන් ෆෝන් එකේ! Shopbook App එක ග්‍රොසරි , සැලුන්, හාඩ්වෙයාර් , ගරාජ්, ෆාමසි මේ ඕනෑම ව්‍යාපාරක වැඩ පහසුවෙන් කර ගැනීමට ලංකාවේ අප විසින්ම දියුණු කරන ලද සරල ඩිජිටල් ගිණුම් තබාගැනීමේ (bookkeeping) යෙදුමකි. ඔබගේ මුළු ව්‍යාපාරය අතේ ඇති දුරකථනයෙන් බලාගන්න! කඩදාසි නැහැ. පොත් නැහැ නිවැරදි සහ පහසු ඩිජිටල් වාර්තා පමණයි. Shopbook ඇප් එකේ විශේෂාංග: 📒 ණය පොත (Credit Book) - 3x වේගයෙන් ණය මුදල් එකතු කරගන්න - ණය ගනුදෙනු තප්පරෙන් සටහන් කරන්න. - මුළු ණය මුදල සහ ඉතිරි මුදල ස්වයංක්‍රීයව ගණනය කරයි. - Whatsapp හෝ SMS හරහා ණය එකතු කිරීමට ස්වයංක්‍රීය සිහිකැඳවීම් (Auto Collection Reminders). 💰 මුදල් පොත (Cashbook) - පැරණි කඩදාසි මුදල් පොතට ඩිජිටල් විසඳුම. - දෛනික ආදායම් සහ වියදම් සටහන් කරන්න. - දිනය සහ සටහන් සමඟ මුදල් ප්‍රවාහය පාලනය කරන්න. - දින, සති සහ මාසික සාරාංශ තප්පරෙන් බලන්න 📦 තොග පොත (Stock Book) - ව්‍යාපාරයේ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න. - තොග ඇතුළත් කිරීම සහ විකිණීම ලේසියෙන් එකම තැනක සටහන් කරන්න - ඕනෑම වෙලාවක පවතින තොග ප්‍රමාණය දැනගන්න - විකුණුම් වාර්තා (Sales Report) මගින් ලාභය (Profit) පරීක්ෂා කරන්න 🧾 ඉන්වොයිස් පොත (Invoice Book) - වෘත්තීයමය ඉන්වොයිස් පහසුවෙන් හදන්න. - ඉන්වොයිස් සාදන්න සහ මුද්‍රණය කරන්න - WhatsApp / PDF ලෙස ඉන්වොයිස් බෙදාගන්න - පාරිභෝගික විස්තර සමඟ පැහැදිලි ඩිජිටල් බිල්පත් තත්පරෙන් සකසන්න. Shopbook Premium සමඟින් මේ ඇප් එක ඔබට POS system එකක් ලෙසත් පරිගණකය හරහා භාවිත කරන්න පුලුවන්! 15000+ අධික ව්‍යාපාරිකයන් භාවිත කරන Shopbook යනු ඔබේ කුඩා ව්‍යාපාරය ඊළඟ පියවරට ගෙනයාම සඳහා හොඳම මාර්ගයයි!! App එක සම්බන්ධව ඔබට තවත් ගැටලු ඇත්නම්, 0778861056 හෝ contact@shopbook.lk හරහා අප සමඟ සම්බන්ධවන්න.
Shopbook Bookkeeping App

Shopbook Bookkeeping App 使用排名

基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。

所有類別 在
美國--
金融 在
美國--

每日活躍使用者

通過查看Shopbook Bookkeeping App 的下載量和每日活躍用戶數,分析 Shopbook Bookkeeping App 用戶的使用模式。

位使用者

通過查看Shopbook Bookkeeping App 的下載量和每日活躍用戶數,分析 Shopbook Bookkeeping App 用戶的使用模式。

解鎖每日活躍使用者
3月4月5月

隨時間變化的 Shopbook Bookkeeping App 排名統計

Similarweb 的使用排名和Google Play 商店Shopbook Bookkeeping App排名

排名

無可用數據

Shopbook Bookkeeping App按國家/地區排名

Shopbook Bookkeeping App 在其主要類別中排名最高的國家


用戶興趣和熱門類別

Shopbook Bookkeeping App用戶使用的熱門類別和應用程式

無可顯示數據

的頂級競爭對手和替代方案

來自同一應用商店,有很高可能被相同使用者使用的應用程式。

Invoice Maker - Invoice Fly

Invoice Maker - Invoice Fly

Labhouse Mobile

Invoice Maker & Estimate App

Invoice Maker & Estimate App

Bookipi - Billing Estimate

Invoice Maker by Billdu

Invoice Maker by Billdu

Billdu LTD

Invoice Maker - InvoiceBase

Invoice Maker - InvoiceBase

Gulooloo Tech Co., Ltd.

Shopbook Bookkeeping App VS.

5月 3, 2026