What's newtag icon
Our latest AI innovations will deliver tomorrow's market todayDiscover howbanner icon

12月4日 的 Helakuru Superapp - Sri Lanka 應用程式分析

Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka

  • Bhasha
  • Google Play 商店
  • 免費版
  • 生活方式
හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි හැමදේම තියෙන SuperApp එකක්! ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්. Keyboard ⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුකම ⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුකම ⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම Keyboard PRO ⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුකම ⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණික වචන Predictions ලෙස Type කිරීමේ පහසුකම ⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම Payments ⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුකම ⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුකම ⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුකම ⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම Information ⭐ එසැණ - රටතොට පුවත් ගැන සැණින් Notifications ලබාගැනීමේ පහසුකම ⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම ⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම ⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම Social ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුකම Tools ⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම ⭐ ශබ්දකෝෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනීමේ පහසුකම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම Versions - BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලික සංස්කරණය - PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලුම පහසුකම් සහිත PRO සංස්කරණය හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk පරිශීලක සහය සඳහා අමතන්න: ☎️ 0115 580 580 💬 http://m.me/helakuru ✉️ support@helakuru.lk අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: Bhasha Lanka (Pvt) Ltd https://www.bhasha.lk
Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka 使用排名

基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。

所有類別 在
美國--
生活方式 在
美國#2,082

每日活躍使用者

通過查看Helakuru Superapp - Sri Lanka 的下載量和每日活躍用戶數,分析 Helakuru Superapp - Sri Lanka 用戶的使用模式。

位使用者

通過查看Helakuru Superapp - Sri Lanka 的下載量和每日活躍用戶數,分析 Helakuru Superapp - Sri Lanka 用戶的使用模式。

解鎖每日活躍使用者
10月11月12月

隨時間變化的 Helakuru Superapp - Sri Lanka 排名統計

Similarweb 的使用排名和Google Play 商店Helakuru Superapp - Sri Lanka排名

使用排名

排名

Helakuru Superapp - Sri Lanka按國家/地區排名

Helakuru Superapp - Sri Lanka 在其主要類別中排名最高的國家


用戶興趣和熱門類別

Helakuru Superapp - Sri Lanka用戶使用的熱門類別和應用程式

熱門分類
關聯性
該類別中的熱門應用
More apps
31%
imo-International Calls & Chat
WhatsApp Business
WhatsApp Messenger
PdaNet+
Plus Messenger
30%
Smart VPN - Fast & Secure VPN
NetMod VPN Client (V2Ray/SSH)
HTTP Injector (SSH/V2ray) VPN
TLS Tunnel - VPN
Google Go
11%
Birthday Video Maker With Song
Visha-Video Player All Formats
YouTube
7%
Royal Match

的頂級競爭對手和替代方案

來自同一應用商店,有很高可能被相同使用者使用的應用程式。

Easy Tamil Voice Keyboard App

Easy Tamil Voice Keyboard App

Keyboard Mania11

Ridmik Keyboard

Ridmik Keyboard

Ridmik Labs

Urdu Keyboard

Urdu Keyboard

Desh Global

Mint Keyboard:Fonts,Emojis

Mint Keyboard:Fonts,Emojis

Bobble AI

Helakuru Superapp - Sri Lanka VS.

12月 4, 2025