12月4日的Helakuru Superapp - Sri Lanka应用程序分析
Helakuru Superapp - Sri Lanka
- Bhasha
- Google Play 商店
- 免费
- 生活方式
හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි
හැමදේම තියෙන SuperApp එකක්!
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්.
Keyboard
⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුකම
⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුකම
⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම
Keyboard PRO
⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුකම
⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණික වචන Predictions ලෙස Type කිරීමේ පහසුකම
⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම
Payments
⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුකම
⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුකම
⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුකම
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම
Information
⭐ එසැණ - රටතොට පුවත් ගැන සැණින් Notifications ලබාගැනීමේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම
Social
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුකම
Tools
⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම
⭐ ශබ්දකෝෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනීමේ පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලික සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලුම පහසුකම් සහිත PRO සංස්කරණය
හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk
පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰
නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk
Helakuru Superapp - Sri Lanka 使用排名
使用率排名基于 Similarweb 的算法,该算法会计算 28 天内的当前安装量和活跃用户数。
所有品类在
美国--
生活方式在
美国#2,082
每日活跃用户数量
查看Helakuru Superapp - Sri Lanka动态下载量和日常活跃用户,以便分析Helakuru Superapp - Sri Lanka用户的使用模式
用户
查看Helakuru Superapp - Sri Lanka动态下载量和日常活跃用户,以便分析Helakuru Superapp - Sri Lanka用户的使用模式
解锁每日活跃用户数10月11月12月
动态Helakuru Superapp - Sri Lanka排名统计
Helakuru Superapp - Sri Lanka的 Similarweb 使用排名和Google Play 商店排名
使用排名
排名
用户兴趣点和热门类别
Helakuru Superapp - Sri Lanka 用户使用的热门类别和应用程序
十二月 4, 2025