Now livetag icon
The official Gen AI Landscape report for 2026 is here. Don’t miss out!Get your copybanner icon

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව app analytics for August 24

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

  • Path Nirvana Foundation
  • Google Play Store
  • Free
  • Education
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී. සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත. පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න. මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු. ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Usage Rank

The usage rank is based on Similarweb's algorithm that calculates current installs and active users over a 28-day period.

All Categories in
United States--
Education in
United States--

Daily active users

Analyze usage patterns of සිංහල ත්‍රිපිටකය සහ අටුවාව users by viewing සිංහල ත්‍රිපිටකය සහ අටුවාව downloads and daily active users over time.

Users

Analyze usage patterns of සිංහල ත්‍රිපිටකය සහ අටුවාව users by viewing සිංහල ත්‍රිපිටකය සහ අටුවාව downloads and daily active users over time.

Unlock daily active users
JunJulAug

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Ranking Stats Over Time

Similarweb's Usage Rank & Google Play Store Rank for සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

Usage Rank

Rank

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Ranking by Country

Counties in which සිංහල ත්‍රිපිටකය සහ අටුවාව has the highest ranking in its main categories


Users Interests & Top Categories

Top categories and apps used by සිංහල ත්‍රිපිටකය සහ අටුවාව users

No Data to Display

Top Competitors & Alternative Apps

Apps with a high probability of being used by the same users, from the same store.

Go.Learn

Go.Learn

Docebo

Pass CNOR Exam 2026

Pass CNOR Exam 2026

Pass Your Exam

Toddle Family

Toddle Family

Teacher Tools Private Limited

CIEE Study Abroad

CIEE Study Abroad

CIEE, Inc.

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව VS.

August 24, 2026