Now livetag icon
NEW REPORT: Knowing your true competitive position across Web & AppDownload Reportbanner icon

Helakuru Superapp - Sri Lanka のアプリ分析 10月4日

Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka

  • Bhasha
  • Google Play ストア
  • 無料
  • ライフスタイル
හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි හැමදේම තියෙන SuperApp එකක්! ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්. Keyboard ⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුකම ⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුකම ⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම Keyboard PRO ⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුකම ⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණික වචන Predictions ලෙස Type කිරීමේ පහසුකම ⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම Payments ⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුකම ⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුකම ⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුකම ⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම Information ⭐ එසැණ - රටතොට පුවත් ගැන සැණින් Notifications ලබාගැනීමේ පහසුකම ⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම ⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම ⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම Social ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුකම Tools ⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම ⭐ ශබ්දකෝෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනීමේ පහසුකම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම Versions - BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලික සංස්කරණය - PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලුම පහසුකම් සහිත PRO සංස්කරණය හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk පරිශීලක සහය සඳහා අමතන්න: ☎️ 0115 580 580 💬 http://m.me/helakuru ✉️ support@helakuru.lk අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: Bhasha Lanka (Pvt) Ltd https://www.bhasha.lk
Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka使用ランク

使用ランクは、28日間の現在のインストール数とアクティブユーザー数を計算するSimilarwebのアルゴリズムに基づいています。

業界別 ウェブサイトカテゴリーで
米国--
ライフスタイルで
米国--

デイリーアクティブユーザー数(DAU)

期間中のHelakuru Superapp - Sri Lankaダウンロード数と毎日のアクティブユーザー数を表示して、Helakuru Superapp - Sri Lankaユーザーの使用パターンを分析。

ユーザー

期間中のHelakuru Superapp - Sri Lankaダウンロード数と毎日のアクティブユーザー数を表示して、Helakuru Superapp - Sri Lankaユーザーの使用パターンを分析。

デイリーアクティブユーザーをロック解除
8月9月10月

Helakuru Superapp - Sri Lanka時間の経過に伴う ランキングの統計

Similarwebの使用ランクとHelakuru Superapp - Sri Lanka向けGoogle Play ストアランク

使用率ランキング

ランキング

Helakuru Superapp - Sri Lankaの国別ランキング

メインカテゴリ Helakuru Superapp - Sri Lanka で最もランクが高い郡


ユーザーの興味・関心とトップカテゴリー

Helakuru Superapp - Sri Lankaユーザーが使用するトップカテゴリーとアプリ

上位カテゴリー
親和性
カテゴリー内の上位アプリ
個のアプリの詳細
34%
ComBank Digital
BOC Flex
31%
Hutch App
LINE: Calls & Messages
Firefox Fast & Private Browser
WhatsApp Messenger
Google Messages
18%
AmpereFlow: Battery Charging
Microsoft Bing Search
10%
Planet Free VPN ™ Super Proxy

トップ競合他社と代替アプリ

同じストアから同じユーザーによって使用される可能性が高いアプリ。

Mint Keyboard:Fonts,Emojis

Mint Keyboard:Fonts,Emojis

Bobble AI

Typewise Custom Keyboard

Typewise Custom Keyboard

Typewise

Typewise Offline Keyboard

Typewise Offline Keyboard

Typewise

Helakuru Superapp - Sri Lanka VS.

10月 4, 2026