MyExams: Past Papers Sri Lanka 앱 분석 (10월 8일)
MyExams: Past Papers Sri Lanka
- Appify Pvt Ltd
- Google Play Store
- 무료
- 교육
Past papers, practice tests, and more in Sinhala, Tamil & English!
50 කට වැඩි විෂයන් ප්‍රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ්‍ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප්‍රශ්න පත්‍ර දැන් ඔයාට MyExams App එක හරහා ලබා ගන්න පුලුවන්. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම පේපර්ස් ඇතුලත් වෙනවා..
පේපර්ස්,පොත් බලාගෙන පාඩම් කරලා එපා වෙලාද?
දැන් ඔයාට Myexams හරහා ඔයාගෙ phone එකෙන්ම විශේෂ විභාග ගණනාවකම පේපර්ස් කරන්න පුළුවන්. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට.., ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට අවශ්‍ය සියලුම කරුණු MyExams වල ඇතුළත් වෙනවා. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය තුනෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර, මොඩල් පේපර්ස් සහ වාර විභාග ප්‍රශ්න පත්‍රත් ඔයාට Myexams හරහා ලබා ගන්න පුළුවන්.
හැම විභාගයකින්ම උපරිම ලකුණු ගන්න පුලුවන් වෙන විදියේ රහස් Tips & Tricks, ඉක්මනින් මතක තියාගන්න පුලුවන් ක්‍රම, අනිවාරෙන්ම දැනගතයුතු කරුණු වගේම වෙන කිසිම තැනකින් ලේසියෙන් හොයාගන්න බැරි O/L & A/L Past Papers, Model Papers හැමදෙයක්ම MyExams තුල අන්තර්ගත වෙනවා.
කම්මැලි නැතුව ලේසියෙන්ම Exams ගොඩ දාගන්න. දැන්ම MyExams ඇප් එක Download කරගන්න.
Practice makes perfect! Dive into a sea of O/L & A/L past papers, model papers, and term tests for all subjects across all grades, From Grade 1 to Grade 13.
Features:
✔ Grade 1 to A/L: Win Scholarship, O/L & A/L exams easily with MyExams!
✔ Tons of questions: Past papers, model papers, term tests for all subjects!
✔ Learn in your language: Sinhala, Tamil & English support!
✔ Track your progress: Get smarter with every practice session!
✔ Always updated: Practice always with fresh content!
MyExams- Your study buddy for every exam! Download now!
Subjects: Accounting, Agriculture, Art, Business and accounting Studies, Civil Education, Commerce, English, Geography, Health Science, History, Home Science, ICT, Mathematics, Music, Science, Sinhala, Tamil, Enviroment, Engineering Technology, Dancing, PTS, Scholarship, Languages, Biology, Chemistry, Physics, Business Statistics, Business Studies, Economics
Exams: Scholarship, a level, o level, ielts past paper, exam papers, maths past papers, a level maths past papers, acca past papers, edexcel maths past papers, past exam papers, edexcel past papers, igcse maths past papers, ielts exam past papers, jlpt n5 past papers, maths papers, previous exam papers, igcse past paper, igcse maths past papers edexcel, a level chemistry past papers, pearson past papers, biology past papers, a level economics past papers, a level physics past papers, year 9 maths past papers
MyExams: Past Papers Sri Lanka 사용량 순위
사용량 순위는 28일간의 현재 설치 수와 활성 사용자를 계산하는 Similarweb 알고리즘을 기반으로 합니다.
모든 카테고리 ·
미국--
교육 ·
미국--
일일 활성 사용자
MyExams: Past Papers Sri Lanka 다운로드와 일일 활성 사용자 추이를 확인하여 MyExams: Past Papers Sri Lanka 사용자의 이용 패턴을 분석하세요.
사용자
MyExams: Past Papers Sri Lanka 다운로드와 일일 활성 사용자 추이를 확인하여 MyExams: Past Papers Sri Lanka 사용자의 이용 패턴을 분석하세요.
일일 활성 사용자 확인하기8월9월10월
MyExams: Past Papers Sri Lanka 순위 통계 추이
MyExams: Past Papers Sri Lanka의 Similarweb 사용량 순위 및 Google Play Store 순위
순위
데이터가 없습니다
사용자 관심사 및 상위 카테고리
MyExams: Past Papers Sri Lanka 사용자가 이용하는 상위 카테고리 및 앱
표시할 데이터 없음
10월 8, 2026