සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 앱 분석 (10월 4일)
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
- Path Nirvana Foundation
- Google Play Store
- 무료
- 교육
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.
ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 사용량 순위
사용량 순위는 28일간의 현재 설치 수와 활성 사용자를 계산하는 Similarweb 알고리즘을 기반으로 합니다.
모든 카테고리 ·
미국--
교육 ·
미국--
일일 활성 사용자
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 다운로드와 일일 활성 사용자 추이를 확인하여 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 사용자의 이용 패턴을 분석하세요.
사용자
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 다운로드와 일일 활성 사용자 추이를 확인하여 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 사용자의 이용 패턴을 분석하세요.
일일 활성 사용자 확인하기8월9월10월
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව 순위 통계 추이
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව의 Similarweb 사용량 순위 및 Google Play Store 순위
사용량 순위
순위
10월 4, 2026