10月10日 的 Helafits - Smart Fitness AI 應用程式分析
Helafits - Smart Fitness AI
- Helafits Apps
- Google Play 商店
- 免費版
- 健康與健身
තඩි බඩ අඩු කරගෙන , ඇග හැඩ කරගෙන , Healthy Life එකකට ජිම් යන්නම ඕනිද?
Busy Life එකක් ගෙවන ඔයාට, Healthy Life එකකට Change වෙන්න, දැන් ඔයා ලගම Coach කෙනෙක් ඉන්නවා.
හීනයක් වුණු Healthy Goals සැබෑවක් කරන, Wellness App එක, Helafits.
- 7x4 Workout Challenges
ජිම් යන්න Time එකක් නැති, First Time ජිම් යන්න බයෙන් ඉන්න අයට වුනත්, ගෙදර ඉඳන්ම, තමන්ට කැමති Time එකක , ඔයාට ගැලපෙනම දින 30 ක Workout Plan එකක්, ඇප් එකෙන්ම ඔයාට දෙනවා. දැන් ඉතින් ජිම් එකට එකදිගට යන්න බැරි වුණා කියලා දුක් වෙන්න ඕනි නෑ.
- Snap & Analyze Your Meal
මේක කෑවොත් ලෙඩ වෙයිද? මහත් වෙයිද කියලා බයද? App එකේ CalAI එකෙන්, ඔයා කෑමට ගන්න ඕනෑම කෑමක Photo එකක්, Upload කරන්න විතරයි තියෙන්නේ, ඒ වෙලාවෙම Calories , Carbs, Protein , Fat ගැන Details ඔයාට ගන්න පුලුවන්. දැන් ඉතින් ඇඟ ගැන දැනගෙන, බය නැතුව Fit එකේ රසට කෑම කන්න.
- Personalized Diet & AI Guidance
ඔයාගේ Goal එක බර අඩු කර ගන්න වුනත් , බර වැඩි කර ගන්න වුනත් , ඔයාගේ බර / BMI Rate එකට, Diet plans & Guidance අපේ AI Coach ගෙන් තප්පරයෙන් ගන්න පුළුවන්.
- Hydration Tracker
වතුර බොන්න කම්මැලියන්ට Hydration Tracker තියෙන නිසා, දවසට බොන වතුර ප්‍රමානෙත් Update කර ගන්න පුළුවන්. ඒ වගේම Weekly Progress එකත් බලා ගන්න පුළුවන්.
- Visual Progress Tracking
බරෙහි වෙනස, Carbs, Protein, Fat පාලනය ගැන Charts වලින් ඇප් එකේ Display වන නිසා, ඔයාගේ Goal එකට ළඟා වෙන විදිහ, ඔයාටම පැහැදිලිව බලා ගන්න හරිම ලේසියි.
ලස්සනට හැඩට ඉන්න වගේම, Busy Life එකේ නිරෝගීව (Healthy) ජීවත් වෙන්න, අදම Hela Fits App එක Download කරගන්න.
Hela Fits - AI Wellness Coach
Transform your body and lead a healthy life without the gym! Hela Fits is your ultimate AI-powered wellness partner designed for a busy lifestyle.
Key Features:
• 7x4 Challenges – Achieve fitness goals with 30-day home workout plans.
• CalAI Snap – Snap a photo to instantly analyze calories and nutrients.
• AI Guidance – Get personalized diet plans tailored to your BMI.
• Track Progress – Stay hydrated and monitor your transformation with visual charts.
Download Hela Fits and start your journey today!
See more details on our Privacy Policy & Terms of Use by visiting these links:
Privacy - https://helafits.com/Privacy.html
Terms - https://helafits.com/terms.html
Contact Us : Email - helafitscontact@gmail.com
Helafits - Smart Fitness AI 使用排名
基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。
所有類別 在
美國--
健康與健身 在
美國--
每日活躍使用者
通過查看Helafits - Smart Fitness AI 的下載量和每日活躍用戶數,分析 Helafits - Smart Fitness AI 用戶的使用模式。
位使用者
通過查看Helafits - Smart Fitness AI 的下載量和每日活躍用戶數,分析 Helafits - Smart Fitness AI 用戶的使用模式。
解鎖每日活躍使用者8月9月10月
隨時間變化的 Helafits - Smart Fitness AI 排名統計
Similarweb 的使用排名和Google Play 商店Helafits - Smart Fitness AI排名
排名
無可用數據
用戶興趣和熱門類別
Helafits - Smart Fitness AI用戶使用的熱門類別和應用程式
無可顯示數據
10月 10, 2026
