Don’t miss outtag icon
Get early access to Digital 100 2026, Similarweb’s official ranking of the fastest-growing brandsPre-register now!banner icon

Smart ශිෂ්‍යත්ව analisi dell'app per 26 dicembre

Smart ශිෂ්‍යත්ව

Smart ශිෂ්‍යත්ව

  • KnowhowX
  • Google Play Store
  • Gratis
  • Istruzione
ස්මාර්ට් ශිෂ්‍යත්ව (Smart ශිෂ්‍යත්ව) අපේ විශ්වාසය තමයි, හැම දරුවෙක්ම ඉතා දක්ෂ දරුවෙක් කියන එක. අපේගේ Mobile App එක මගින් දරුවාගේ දක්ශතා සහ දුර්වලතා හොඳින් හඳුනා ගෙන එයාලට එවා වැඩි දියුණු කරගන්නා ආකාරය කියල දෙනවා. මොකද, මේ වගේ නවීන ඉගෙනුම් ක්‍රම නිසා විභාග ප්‍රතිඵල 40%ක් වගේ වැඩි කරගන්න පුළුවන් කියලා පරීක්ෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා. අපි AI තාක්ෂණය, දරුවාගේ මනෝ විද්‍යාව සහ නවීන ඉගැන්නුම් ක්‍රමවේද එකට එකතු කරලා හදලා තියෙන මේ Mobile App එක නිසා, දරුවට පුළුවන් එයාගේ උපරිම හැකියාවට එන්න, ඒ වගේම 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගන්න. ⭐ ➤ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර : සවිස්තරාත්මක පැහැදිලි කිරීම්, Video සහ Animations සමඟින්. ➤ දුර්වලතා ඉලක්ක කරගත් පුද්ගලාරෝපිත ප්‍රශ්න : දරුවාගේ දුර්වලතා හඳුනාගෙන, ඒවා මගහරවා ගැනීම සඳහා සකස් කළ ප්‍රශ්න. ➤ රචනා පුහුණුව සහ විද්‍යාත්මක සංකල්ප : දරුවන්ට තේරෙන ලෙස රචනා ලියන ආකාරය පැහැදිලි කරයි ➤ ඉංග්‍රීසි භාෂා පුහුණුව : ශිෂ්‍යත්ව විභාගයට ගැලපෙන ලෙස සකස් කර ඇත. ➤ ඉහළම ලකුණු ලභාගත් සිසුන් ගේ ලැයිස්තුව : දිවයිනේ ප්‍රථමයා වීමට දරුවන්ව පොළඹවයි. ➤ පාසල් සුදුසුකම් සහ කඩඉම් ලකුණු : දරුවාගේ ප්‍රගතියට අනුව ඇතුළත් විය හැකි පාසල් ගැන විස්තර. ➤ දෙමාපියන් සඳහා දෛනික ප්‍රගති වාර්තා ➤ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා පුළුල් විෂය නිර්දේශ ➤ ක්‍රීඩාවක් ආකාරයට සැකසූ ඉගෙනුම් ක්‍රම: මෙමගින් පාඩම් කිරීම විනෝදජනක කරයි.
Smart ශිෂ්‍යත්ව

Ranking di utilizzo di Smart ශිෂ්‍යත්ව

Il ranking di utilizzo si basa sull'algoritmo di Similarweb che calcola le installazioni correnti e gli utenti attivi su un periodo di 28 giorni.

Tutte le categorie in
Stati Uniti--
Istruzione in
Stati Uniti--

Utenti attivi giornalieri

Analizza i modelli di utilizzo degli utenti di Smart ශිෂ්‍යත්ව visualizzando i download di Smart ශිෂ්‍යත්ව e gli utenti attivi giornalieri nel tempo.

Utenti

Analizza i modelli di utilizzo degli utenti di Smart ශිෂ්‍යත්ව visualizzando i download di Smart ශිෂ්‍යත්ව e gli utenti attivi giornalieri nel tempo.

Unlock daily active users
ottnov26ic

Smart ශිෂ්‍යත්වStatistiche di ranking nel tempo

Classifica di Utilizzo di Similarweb e Classifica Google Play Store per Smart ශිෂ්‍යත්ව

Rank

Nessun dato disponibile

Smart ශිෂ්‍යත්ව Classifica per paese

Paesi in cui Smart ශිෂ්‍යත්ව ha la posizione più alta nelle sue categorie principali


Interessi degli utenti e categorie principali

Le categorie principali e le app utilizzate dagli utenti di Smart ශිෂ්‍යත්ව

Nessun dato da visualizzare

Principali concorrenti e app alternative

App con un'alta probabilità di essere utilizzate dagli stessi utenti, provenienti dallo stesso store.

Nessun dato da visualizzare
Smart ශිෂ්‍යත්ව

26icembre d, 2025