Now livetag icon
Digital 100 - Similarweb official ranking of the fastest growing digital brandsMeet the leading brands of 2026banner icon

24 Ocakiçin Physics MCQ uygulama analizi

Physics MCQ

Physics MCQ

  • Eleetra (Private) Limited
  • Google Play Store
  • BOŞTA
  • Eğitim
මෙම Physics MCQ App එක “උසස් පෙළ භෞතික විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් මහේන් ජේකබ් ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම භෞතික විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි. තව දුරටත්, මෙතුමා විසින් “කල්පයක් ගියත් විකල්පයක් නැති” No. Zero Physics ක්ලාස් තුළින් ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ නව මුද්‍රාවක් තැබීමට සමත් විය. මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි. මෙම Physics MCQ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා 1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ 2 පාඩම් අනුව (Unit wise) MCQ 3. ඔබගේ ප්‍රගති වාර්තාව 4. එක් එක් පාඩම් වලට අදාල YouTube video මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි. තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර එමගින් එම පාඩම්වලට අදාලව ජේකබ් සර් විසින් දෙන video පාඩම් app එක තුළින් ඔබට බලාගත හැකි වෙනවා. එවිට නොදන්නා හෝ මග හැරුණු කොටස් පහසුවෙන් ඔබට වර්ධනය කර ගත හැකියි. ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම Physics MCQ App එක තුලින් සලසා තිබෙනවා. This Physics MCQ App has been provided for free by Mahen Jacob, who has given the highest results in the island for the subject of "Advanced Level Physics" in the past many years, for all the Advanced Level students studying physics all over the island to develop their subject knowledge. Furthermore, he could managed to set a new mark in the field of tutoring classes in Sri Lanka through “කල්පයක් ගියත් විකල්පයක් නැති” No Zero Physics class, Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone. The MCQ section which is the basic part of this Physics MCQ App consists of three main components 1. Year wise / Paper wise MCQ 2 Lesson wise (Unit wise) MCQ 3. Your progress report 4. YouTube video related to each lesson Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen. You will be given a list of the questions that you were unable to answer through this app itself and you will be able to watch the video lessons given by Jacob sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This Physics MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.
Physics MCQ

Physics MCQ kullanım sırası

Kullanım sıralaması, Similarweb'in 28 günlük bir süre boyunca mevcut yüklemeleri ve aktif kullanıcıları hesaplayan algoritmasına dayanmaktadır.

Tüm kategoriler içinde
Amerika Birleşik Devletleri--
Eğitim içinde
Amerika Birleşik Devletleri--

Günlük Aktif Kullanıcılar

Physics MCQ kullanıcılarının kullanım alışkanlıklarını, Physics MCQ'in indirme sayıları ve günlük aktif kullanıcıları zaman içinde gözlemleyerek analiz edin.

Kullanıcılar

Physics MCQ kullanıcılarının kullanım alışkanlıklarını, Physics MCQ'in indirme sayıları ve günlük aktif kullanıcıları zaman içinde gözlemleyerek analiz edin.

Unlock daily active users
KasAraOca

Physics MCQ Zaman İçinde Sıralama İstatistikleri

Similarweb'in Kullanım Sıralaması & Google Play Store Physics MCQiçin Sıralama

Sıralama

Mevcut veri yok

Physics MCQ için ülkeye göre sıralama

0}'ın ana kategorilerinde en yüksek sıralamaya sahip olduğu ilçeler Physics MCQ


Kullanıcıların İlgi Alanları & En İyi Kategoriler

0}Physics MCQ kullanıcıları tarafından kullanılan başlıca kategoriler ve uygulamalar

Gösterilecek bilgi yok

En İyi Rakipler & Alternatif Uygulamalar

Aynı mağazadan, aynı kullanıcılar tarafından kullanılma olasılığı yüksek olan uygulamalar.

Dashpivot

Dashpivot

Sitemate Technologies

SCS Annual Conference

SCS Annual Conference

Standard Celeration Society

NudgeMath Grade 6

NudgeMath Grade 6

Benciti Technology (NudgeMath)

Physics MCQ VS.

Ocak 24, 2026