What's newtag icon
Our latest AI innovations will deliver tomorrow's market todayDiscover howbanner icon

SinhalaGPT - Chat With AI app analytics for December 6

SinhalaGPT - Chat With AI

SinhalaGPT - Chat With AI

  • CyphLab
  • Google Play Store
  • Free
  • Tools
SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 4ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.  1.⁠ ⁠Advanced AI  2.⁠ ⁠Image Recognizer  3.⁠ ⁠⁠Smart AI  3.⁠ ⁠AI-GrammarChecker Advanced AI Advanced AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක. මෙහිදී ලැබෙන AI Response එකෙහි Accuracy එක ඉතා ඉහලයි. Advanced AI හී Sinhala, English, Tamil අතර මාරු වීමෙ හැකියාවක්ද ඇත. ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්. SinhalaGPT - Image Recognizer ඔනේම Image එකක් හෝ PDF එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. එහෙම නැතනම් එම මොහෙතේ කැමරාව Open කරලා එම මොහෙතේම ප්‍රශ්න පත්තරයක් හෝ වෙනයම් Text සදහා පිලිතුරු ලබා ගන්න පුළුවන්. SinhalaGPT - AI-Grammar Checker මෙහිදි English Sentence එකක් ඇතුලත් කරාම එහි Grammar Check කරල නිවරදි කිරීමක් සිදු වෙනවා. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරිමක් ලැබෙනවා SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්. https://www.facebook.com/sinhalagpt Disclaimer: •⁠ ⁠This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.
SinhalaGPT - Chat With AI

SinhalaGPT - Chat With AI Usage Rank

The usage rank is based on Similarweb's algorithm that calculates current installs and active users over a 28-day period.

All Categories in
United States--
Tools in
United States--

Daily active users

Analyze usage patterns of SinhalaGPT - Chat With AI users by viewing SinhalaGPT - Chat With AI downloads and daily active users over time.

Users

Analyze usage patterns of SinhalaGPT - Chat With AI users by viewing SinhalaGPT - Chat With AI downloads and daily active users over time.

Unlock daily active users
OctNovDec

SinhalaGPT - Chat With AI Ranking Stats Over Time

Similarweb's Usage Rank & Google Play Store Rank for SinhalaGPT - Chat With AI

Rank

No Data Available

SinhalaGPT - Chat With AI Ranking by Country

Counties in which SinhalaGPT - Chat With AI has the highest ranking in its main categories


Users Interests & Top Categories

Top categories and apps used by SinhalaGPT - Chat With AI users

No Data to Display

Top Competitors & Alternative Apps

Apps with a high probability of being used by the same users, from the same store.

Ask Me Anything - AI Chatbot

Ask Me Anything - AI Chatbot

EVOLLY HK

Athena AI Life AdvisorGPT

Athena AI Life AdvisorGPT

Athena AI Ventures Inc

AI Chat App - AI Chat bot

AI Chat App - AI Chat bot

App Holdings

AI Chat Smith Smart Assistant

AI Chat Smith Smart Assistant

Smart Widget Labs Co Ltd

SinhalaGPT - Chat With AI VS.

December 6, 2025