What's newtag icon
Our latest AI innovations will deliver tomorrow's market todayDiscover howbanner icon

12月6日 的 Shopbook Bookkeeping App 應用程式分析

Shopbook Bookkeeping App

Shopbook Bookkeeping App

  • Shopbook
  • Google Play 商店
  • 免費版
  • 金融
පැය ගණන් වැය කරමින් ඔබේ ගිණුම් සටහන් කරපු හා පොත් පෙරලමින් පරණ ගිණුම් සටහන් හොයපු කාලය දැන් අවසන්. ස්වයංක්‍රීය ගිණුම් වාර්තා ක්‍රමයත් සමඟ ඔබේ කුඩා ව්‍යාපාරය වඩාත් ඉදිරියට රැගෙන යන්න දැන් අවස්ථාව. Shopbook හරහා ඔබට එකවර ගණුදෙනුකරුවන් කිහිපයක් කළමනාකරණය කල හැකි වන අතර ණයගැතියන් හට අදාල මුදල් ගෙවීම් සම්බන්ධව සිහිකැඳවීම් සිදුකිරීම මෙන්ම ඔබේ මුදල් ප්‍රවාහ කටයුතු ද කළමනාකරණය කළ හැක. Shopbook හා register වීම තුළින් ඔබට ලැබෙන වාසි මොනවාද? 1. පොත් තැබීමේ කාර්යය වඩාත් පහසු කරවීම. ඔබේ ව්‍යාපාරයට අදාල දෛනික ගණුදෙනු හා වියදම් clicks කිහිපයකින් වාර්තාගත කළ හැක. Digital Ledger එක හරහා ඔබේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පහසු කරවයි. Dashboard එක පරීක්ෂා කිරීම මඟින් වඩාත් ඉක්මණින් ව්‍යාපාරයේ ලැබිය යුතු හා ගෙවිය යුතු මුදල් ගැන අවබෝධයක් ලැබිය හැකි වන අතර එමඟින් වඩා ඉක්මන් ව්‍යාපාරික තීරණ වලට එළඹිය හැක. ස්වයංක්‍රීය වාර්තාවන් ඔබේ ණයහිමියන්, ණයගැතියන්, ව්‍යාපාර සහකරුවන් හා ගණකාධිකාරිවරුන් වෙත ලබාදිය හැක. 2. ගනුදෙණුකරුවන් පිළිබඳ සවිස්තර වාර්තා download කර cloud හි ගබඩා කර තැබිය හැකි වීම. ඔබේ ව්‍යාපාරයේ invoices හා වාර්තා ඕනෑම තැනක සිට cloud එක තුළට save කිරීමේ හා extract කිරීමේ හැකියාව හිමිවේ. කුඩා ව්‍යාපාරයක් වශයෙන්, ඔබේ ව්‍යාපාරයට අදාල ණයකරුවන් හා ව්‍යාපාරිකයන් සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්. ණයකරුවන් වෙත ඔබ ව්‍යාපාරය සමඟ ඔවුන්ගේ ගනුදෙණුවලට අදාල සියලු වාර්තාවන් ලැබෙන නිසා ඔබේ මුදල් ප්‍රවාහ ක්‍රියාවලිය වඩාත් පහසු කරවයි. 3. ඔබේ වියදම් පරීක්ෂා කරමින් මුදල් ගලාඒම් වර්ධනය කරයි. ඔබ ඔබගේ එදිනෙදා ගණුදෙනු සටහන් කරන නිසා ඔබේ සියලු වියදම් පිළිබඳ සටහනක් එක් තැනකින් ඔබට ලබාගැනීමට පුලුවන්. මේ හරහා ඔබට ඔබේ වියදම් පරීක්ෂා කර ඔබේ ඉදිරි වියදම් ඔබේ මුදල් ප්‍රවාහයන්ට සාපේක්ෂව අයවැයගත කර හැක. 4. ඔබේ ණයකරුවන් හා ණයගැතියන් පිළිබඳ වාර්තා තබාගතහැකි වීම. ඔබට ඔබගේ ගනුදෙණුකරුවන් add කිරීම හා delete කිරීම මඟින් ඒ ඒ ගනුදෙණුකරුවා පිළිබඳ වාර්තා වෙන වෙනම පවත්වාගෙන යා හැක. මෙමඟින් අදාල ණයගැතියන් පරීක්ෂා කර ඔවුන් ට අදාල කාලසීමාවන් තුළ මුදල් ගෙවීම සම්බන්ධව සිහිකැඳවීම් ලබාදිය හැක. ඒ අනුව ඔබට ලැබිය යුතු මුදල් පරීක්ෂා කරමින් පැය ගණන් වැය කල යුතු නොවන අතර, ස්වයංක්‍රීය පොත් තැබීමේ ක්‍රියාවලිය මඟින් එම පහසුකම ඔබට හිමිවේ. 5. ඔබේ ණයකරුවන් වෙත භාෂා තුනෙන් ම සිහිකැඳවීම් ලබාදිය හැකිවීම. Shopbook app එක හරහා ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන් ම ගෙවීම් සිහිකැඳවීම් නිකුත් කළ හැකි වන අතර ඔබේ ණයගැතියන් හට මුදල් ගෙවීම සම්බන්ධව පණිවුඩ යැවීමේ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වනු ඇත. 6. ඔබේ සියලු දත්ත ස්වයංක්‍රීය ව backup වීම සිදුවේ. App එක හරහා ස්වයංක්‍රීය ව අදාල මොහොතේ ම ඔබේ දත්ත backup කිරීම සිදුකරන අතර, ඔබේ ව්‍යාපාරයේ අත්‍යාවශ්‍ය තොරතුරු අහිමි වීම පිළිබඳ ව කණගාටු වීමට ඔබට සිදු නොවේ. App එක සම්බන්ධව ඔබට තවත් ගැටලු ඇත්නම්, 0778861056 හෝ contact@shopbook.lk හරහා අප සමඟ සම්බන්ධ වන්න.
Shopbook Bookkeeping App

Shopbook Bookkeeping App 使用排名

基於 Similarweb 的算法,根據過去 28 天的安裝數和活躍用戶數進行計算。

所有類別 在
美國--
金融 在
美國--

每日活躍使用者

通過查看Shopbook Bookkeeping App 的下載量和每日活躍用戶數,分析 Shopbook Bookkeeping App 用戶的使用模式。

位使用者

通過查看Shopbook Bookkeeping App 的下載量和每日活躍用戶數,分析 Shopbook Bookkeeping App 用戶的使用模式。

解鎖每日活躍使用者
10月11月12月

隨時間變化的 Shopbook Bookkeeping App 排名統計

Similarweb 的使用排名和Google Play 商店Shopbook Bookkeeping App排名

排名

無可用數據

Shopbook Bookkeeping App按國家/地區排名

Shopbook Bookkeeping App 在其主要類別中排名最高的國家


用戶興趣和熱門類別

Shopbook Bookkeeping App用戶使用的熱門類別和應用程式

無可顯示數據

的頂級競爭對手和替代方案

來自同一應用商店,有很高可能被相同使用者使用的應用程式。

Business For Home News

Business For Home News

Van Ons BV

Invoice Maker & Estimate App

Invoice Maker & Estimate App

Bookipi - Billing Estimate

Popl: Digital Business Card

Popl: Digital Business Card

Popl Co

Easy Invoice & Quotation Maker

Easy Invoice & Quotation Maker

3Click Software

Shopbook Bookkeeping App VS.

12月 6, 2025