12月5日的Exam Pisso - විභාග පිස්සො应用程序分析
Exam Pisso - විභාග පිස්සො
- Exam pisso pvt ltd
- Google Play 商店
- 免费
- 教育
Exam Pisso - විභාග පිස්සො is your educational app for Sri Lankan students from Grade 1 to Grade 13. Designed to support students, teachers, and parents
මේ වන ලංකාවේ සමස්ත දරුවන්ගේම පාසල් ජීවිතය ඉතාම තරගකාරී මට්ටමකට පැමිනි ඇති බව ඔබ සැවොම පිලිගන්නා කාරනයකි. එම තරගාරීත්වයත් එක්කම දරුවන්ට ඇතිවන පීඩාකාරි හැගීම දැනට පවතින නොරහසකි. නවතම තාක්ශනයන් එක්ක බද්ද වුනි මේ අලුත් ලෝකය සමග එක්ව ගමනක් යන්න සැරසෙන සෑම දරුවෙකුම වර්තමානයේ පවතින මේ තරගකාරි අද්‍යාපනික ක්‍රමයට හුරු විය යුතු වුවත් එය ලංකාවේ පවතින ක්‍රමය අනුව නීරස වී ඇති බව කවුරුත් පිලිගන්නා කරුනකි. මේ පවතින්න වූ නීරස අද්‍යාපන නව තාක්ශනය සමග මුසු කරමින් මෙම Exam pisso -විභාග පිස්සො අද්‍යාපනික මෘදුකාංගය ඔබට ලබාදෙන්නේ ඔබේ අද්‍යාපන තව තවත් උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුනෙනි. මෙම ඇප් එකහි 1-13 වසර දක්වා අදාල සියලුම short notes , teachers guide , past papers සහ quizes සමංවිත වේ. මේ හා සම්බන්ද වන ඔයාට Ai තාක්ශනය හරහා ඔබේ ඉගැනුම් ක්‍රියාවලිය පහසු කරගැනීමටද අප විසින් අවස්තාව සලසා දේ. මෙහි පවතින වැදගත්ම feature එක නම් මෙම ඇප් එක හා සම්බන්ද වීමෙන් ඔබට අදලා විශයන්ට අදාල live class වලට ඔබට සම්බන්ද වීමේ හැකියාවයි. නව තාක්ශනය එකාබද්ද කරග්නිමින් ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන්ම නිමැවුනු මේ Exam Pisso -විභාග පිස්සො ඇප් එක ඔබත් අදම භාවිතා කර ඔබගේ නිරස අද්‍යාපනය සරුසාර ප්‍රවේශයකට ගෙන යන්න…
it offers:
📚 Teachers' Guides for Grades 1-13
📝 Past Papers and Model Papers
🗒️ Short Notes for All Subjects
🧠 Subject-Wise Quizzes
🎥 Live Teaching Classes
🤖 AI-powered Problem Solving Tool
All features are carefully curated to align with the Sri Lankan syllabus and help students perform better in exams. Whether you're revising for O/L or A/L, this app is your trusted study companion!
It is a fact that all of you in Sri Lanka have reached a very competitive level in school life. The feeling of pressure that children feel with that competition is an existing secret. Every child who is about to embark on a journey with this new world, which is connected with the latest technologies, must get used to this competitive educational system, but it is a fact that everyone accepts that it has become boring according to the current system in Sri Lanka. By mixing this boring education with new technology, this Exam pisso educational software is provided to you with the aim of bringing your education to a higher level. This app integrates all the short notes, teachers guide, past papers and quizzes related to grades 1-13. In this regard, we also provide you with the opportunity to facilitate your learning process through Ai technology. The most important feature here is that by connecting to this app, you can connect to live classes related to the subjects you are interested in. Using this Exam Pisso app, which was created for Sri Lankan children by integrating new technology, you can also use it today and take your boring education to a fruitful approach…
📧 Contact: pissoexam@gmail.com
📞 Hotline: +94 775 885 051
Exam Pisso - විභාග පිස්සො 使用排名
使用率排名基于 Similarweb 的算法,该算法会计算 28 天内的当前安装量和活跃用户数。
所有品类在
美国--
教育在
美国--
每日活跃用户数量
查看Exam Pisso - විභාග පිස්සො动态下载量和日常活跃用户,以便分析Exam Pisso - විභාග පිස්සො用户的使用模式
用户
查看Exam Pisso - විභාග පිස්සො动态下载量和日常活跃用户,以便分析Exam Pisso - විභාග පිස්සො用户的使用模式
解锁每日活跃用户数10月11月12月
动态Exam Pisso - විභාග පිස්සො排名统计
Exam Pisso - විභාග පිස්සො的 Similarweb 使用排名和Google Play 商店排名
排名
没有可用的数据
用户兴趣点和热门类别
Exam Pisso - විභාග පිස්සො 用户使用的热门类别和应用程序
无数据可显示
十二月 5, 2025