12月9日的Iwum Pihum - Sinhala Recipes应用程序分析
Iwum Pihum - Sinhala Recipes
- Sri Lankan Kollo
- Google Play 商店
- 免费
- 生活方式
"Iwum Pihum (ඉවුම් පිහුම්)" help you to cook Sri Lankan Sinhala Foods and as well as Foreign Foods by using native Sinhala Language. By using this Iwum Pihum Sinhala App's quick and easy tips, you can reduce your cooking time and you'll learn how to prepare healthy diet within minutes. All recipes use simple ingredients that are easily available and inexpensive.
If you are interesting in learning how to cook healthy and yet simple recipes, you are in the right place.
NOTE:
# This app contains 800+ of free recipes. So please be patient while you launching the app for the first time, as it may take few minutes to load all the content. It is better if you can restart app after your first installation. It will solve low quality image problem.
# Your mobile device should contain Sinhala Language (Sinhala Unicode) to use this app.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්‍රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet on කරලා (Data on කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
Iwum Pihum - Sinhala Recipes 使用排名
使用率排名基于 Similarweb 的算法,该算法会计算 28 天内的当前安装量和活跃用户数。
所有品类在
美国--
生活方式在
美国--
每日活跃用户数量
查看Iwum Pihum - Sinhala Recipes动态下载量和日常活跃用户,以便分析Iwum Pihum - Sinhala Recipes用户的使用模式
用户
查看Iwum Pihum - Sinhala Recipes动态下载量和日常活跃用户,以便分析Iwum Pihum - Sinhala Recipes用户的使用模式
解锁每日活跃用户数10月11月12月
动态Iwum Pihum - Sinhala Recipes排名统计
Iwum Pihum - Sinhala Recipes的 Similarweb 使用排名和Google Play 商店排名
排名
没有可用的数据
用户兴趣点和热门类别
Iwum Pihum - Sinhala Recipes 用户使用的热门类别和应用程序
无数据可显示
十二月 9, 2025