12月26日的Smart ශිෂ්‍යත්ව应用程序分析
Smart ශිෂ්‍යත්ව
- KnowhowX
- Google Play 商店
- 免费
- 教育
ස්මාර්ට් ශිෂ්‍යත්ව (Smart ශිෂ්‍යත්ව) අපේ විශ්වාසය තමයි, හැම දරුවෙක්ම ඉතා දක්ෂ දරුවෙක් කියන එක. අපේගේ Mobile App එක මගින් දරුවාගේ දක්ශතා සහ දුර්වලතා හොඳින් හඳුනා ගෙන එයාලට එවා වැඩි දියුණු කරගන්නා ආකාරය කියල දෙනවා. මොකද, මේ වගේ නවීන ඉගෙනුම් ක්‍රම නිසා විභාග ප්‍රතිඵල 40%ක් වගේ වැඩි කරගන්න පුළුවන් කියලා පරීක්ෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා. අපි AI තාක්ෂණය, දරුවාගේ මනෝ විද්‍යාව සහ නවීන ඉගැන්නුම් ක්‍රමවේද එකට එකතු කරලා හදලා තියෙන මේ Mobile App එක නිසා, දරුවට පුළුවන් එයාගේ උපරිම හැකියාවට එන්න, ඒ වගේම 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගන්න. ⭐
➤ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර : සවිස්තරාත්මක පැහැදිලි කිරීම්, Video සහ Animations සමඟින්.
➤ දුර්වලතා ඉලක්ක කරගත් පුද්ගලාරෝපිත ප්‍රශ්න : දරුවාගේ දුර්වලතා හඳුනාගෙන, ඒවා මගහරවා ගැනීම සඳහා සකස් කළ ප්‍රශ්න.
➤ රචනා පුහුණුව සහ විද්‍යාත්මක සංකල්ප : දරුවන්ට තේරෙන ලෙස රචනා ලියන ආකාරය පැහැදිලි කරයි
➤ ඉංග්‍රීසි භාෂා පුහුණුව : ශිෂ්‍යත්ව විභාගයට ගැලපෙන ලෙස සකස් කර ඇත.
➤ ඉහළම ලකුණු ලභාගත් සිසුන් ගේ ලැයිස්තුව : දිවයිනේ ප්‍රථමයා වීමට දරුවන්ව පොළඹවයි.
➤ පාසල් සුදුසුකම් සහ කඩඉම් ලකුණු : දරුවාගේ ප්‍රගතියට අනුව ඇතුළත් විය හැකි පාසල් ගැන විස්තර.
➤ දෙමාපියන් සඳහා දෛනික ප්‍රගති වාර්තා
➤ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා පුළුල් විෂය නිර්දේශ
➤ ක්‍රීඩාවක් ආකාරයට සැකසූ ඉගෙනුම් ක්‍රම: මෙමගින් පාඩම් කිරීම විනෝදජනක කරයි.
Smart ශිෂ්‍යත්ව 使用排名
使用率排名基于 Similarweb 的算法,该算法会计算 28 天内的当前安装量和活跃用户数。
所有品类在
美国--
教育在
美国--
每日活跃用户数量
查看Smart ශිෂ්‍යත්ව动态下载量和日常活跃用户,以便分析Smart ශිෂ්‍යත්ව用户的使用模式
用户
查看Smart ශිෂ්‍යත්ව动态下载量和日常活跃用户,以便分析Smart ශිෂ්‍යත්ව用户的使用模式
解锁每日活跃用户数10月11月12月
动态Smart ශිෂ්‍යත්ව排名统计
Smart ශිෂ්‍යත්ව的 Similarweb 使用排名和Google Play 商店排名
排名
没有可用的数据
用户兴趣点和热门类别
Smart ශිෂ්‍යත්ව 用户使用的热门类别和应用程序
无数据可显示
顶级竞争对手和替代应用程序
同一商店内很有可能被同一批用户使用的应用程序。
无数据可显示
十二月 26, 2025