Now livetag icon
Ad Intelligence Presents: Ads in ChatGPT & Google. Download the reportbanner icon

Jyothishya App - ජ්‍යෝතිෂ App app analytics for May 3

Jyothishya App - ජ්‍යෝතිෂ App

Jyothishya App - ජ්‍යෝතිෂ App

  • D Solutions
  • Google Play Store
  • Free
  • Lifestyle
You can create and download your horoscope accurately and freely by your birthday, time and place. The app provides following services, ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙන් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්, - රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම. - ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොරතුරු දැන ගැනීම. - ඔබගේ පලාපල දැන ගැනීම. - ඔබගේ දසා පලාපල දැන ගැනීම. - ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම. - ඔබගේ පොරොන්දම් ගැලපීම. - ඒරාෂ්ටක දැන ගැනීම. - ග්‍රහ මාරු බලා ගැනීම. - රාහු කාලය දැන ගැනීම. - ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම. - ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම. - දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දසා කාල වකවානු දැන ගැනීම. - දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පිහිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන් සෙවීම කලහැක. - දවසේ සියලුම හෝරා බලාගත හැක. - ගෙවෙන සුබ නැකත් දැන ගැනීම. - ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම. - ඔබගේ පවතින දෝෂ දැනගැනීම. - ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හැක. - Google Map නොමැතිව ලංකාවේ ගම් නගර නාමාවලිය මගින් උපන් ස්ථානය Offline තෝරා ගත හැක. - Google Place මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම, වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම. - උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් තොරතුරු ලබා ගැනීම. - භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - පඤ්චාංගය දැන ගැනීම. - ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම. - ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම. - ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව, ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම. - හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත්‍රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැනීම. - භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම. - සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම. - හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම. - සියලුම ආරූඪ පාද හදුනා ගැනීම. - ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුනා ගැනීම. - ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම. - ඔබගේ ද්‍රෙෂ්කාණය 22, නවාංශකය 64, බාධක ස්ථාන ආදී අසුබ අධිපතීන් හඳුනා ගැනීම. - ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම. - අෂ්ටක වර්ගය දැන ගැනීම. - අයනාම්ශය වෙනස් කර ගැනීම. * මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් සක්‍රිය කරගත හැක.
Jyothishya App - ජ්‍යෝතිෂ App

Jyothishya App - ජ්‍යෝතිෂ App Usage Rank

The usage rank is based on Similarweb's algorithm that calculates current installs and active users over a 28-day period.

All Categories in
United States--
Lifestyle in
United States--

Daily active users

Analyze usage patterns of Jyothishya App - ජ්‍යෝතිෂ App users by viewing Jyothishya App - ජ්‍යෝතිෂ App downloads and daily active users over time.

Users

Analyze usage patterns of Jyothishya App - ජ්‍යෝතිෂ App users by viewing Jyothishya App - ජ්‍යෝතිෂ App downloads and daily active users over time.

Unlock daily active users
MarAprMay

Jyothishya App - ජ්‍යෝතිෂ App Ranking Stats Over Time

Similarweb's Usage Rank & Google Play Store Rank for Jyothishya App - ජ්‍යෝතිෂ App

Usage Rank

Rank

Jyothishya App - ජ්‍යෝතිෂ App Ranking by Country

Counties in which Jyothishya App - ජ්‍යෝතිෂ App has the highest ranking in its main categories


Users Interests & Top Categories

Top categories and apps used by Jyothishya App - ජ්‍යෝතිෂ App users

Top categories
Affinity
Top apps within the category
More apps
32%
Ultrasurf VPN - Fast Invisible
TRM TUNNEL
2026 Sinhala Calendar
MySLT
Good Lock
28%
Facebook Lite
Pdb: Personality & Friends
Srilankan Matrimony®-Sri Lanka
Mindada - Marriage Proposals
Instagram Lite
16%
Truecaller: Spam Call Blocker
WhatsApp Messenger
Brave Private Web Browser, VPN
WhatsApp Business
Discord - Talk, Play, Hang Out
7%
NU Connect
Stellarium Mobile - Star Map

Top Competitors & Alternative Apps

Apps with a high probability of being used by the same users, from the same store.

No Data to Display
Jyothishya App - ජ්‍යෝතිෂ App

May 3, 2026