Now livetag icon
Ad Intelligence Presents: Ads in ChatGPT & Google. Download the reportbanner icon

Bus Simulator Pro Sri Lanka のアプリ分析 5月3日

Bus Simulator Pro Sri Lanka

Bus Simulator Pro Sri Lanka

  • IGames Studio LK
  • Google Play ストア
  • 無料
  • ゲーム > シミュレーション
ලංකාවේ සුන්දර මංමාවත් දිගේ, හිතට දැනෙන සිංදුවක් අහගෙන, ලස්සනට Modify කරපු බස් එකක් Drive කරන්න, ඔයත් කැමතිද…? Bus experience එක ඒ විදිහට විදින්න පුලුවන්, ලාංකීය අපේම Bus Simulator Game එක, Bus Simulator Pro Sri Lanka: - Explore Sri Lankan Roads කොළඹ, කැලණිය වැනි ජනාකීර්ණ නගර වගේම, Offroad Mode එකේ සොබාසිරිය පිරි, තේ වතු, අඳුරු උමං, කඳුහෙල් දිගේ, නිදහසේ Drive කරන්නත් ඔයාට පුලුවන්. - Level Up, Unlock Maps & Upgrade Your Bus Mission complete කරලා, Level Up වෙන්න, New Map Unlock කරන්න, Steering wheel, Side mirrors, Wheel hubcaps වගේ Parts Upgrade කරන්න, Free Coins / stars දිනා ගන්න පුලුවන්. - Realistic Camera Angles & Dynamic Views Drive experience එක තවත් real feel වෙන්න Camera Angles 3ක් ම Game එකේ තියෙනවා. - Refuel & Keep Moving ගමන මැදදී බස් එකේ Oil ඉවර වුණොත්, ලඟම තියෙන Filling Station එකට ගිහින් Oil Fill කරගන්නත් අමතක කරන්න එපා. - The Ultimate Customization Garage Garage එකට යන ඔයාට හිතේ තියෙන ආසම පාට (Paints), හෝන් (Horns), Accessories change කරලා බස් එක ලස්සනට Customize කරගන්න පුලුවන්. - Dynamic Weather & Atmosphere Weather Mode එක තියෙන නිසා, Day, Night, Rainy ඕනිම Mode එකක් choose කරන්නත්, ඉබේම Weather එක වෙනස් වෙන Dynamic mode එකත් තියෙනවා. ඔයාගේ හිතේ තියෙන විදිහටම Modify කරපු Bus එකක, ගැම්මට සිංදුවක් අහන ගමන්, Chill එකේ ලංකාව වටේ Drive කරන්න, අදම Bus Simulator Pro Sri Lanka Game එක Download කර ගන්න. Bus Simulator Pro Sri Lanka : Experience realistic driving on the beautiful roads of Sri Lanka! Drive through Colombo and Kelaniya, or challenge yourself in Offroad Mode featuring tea estates and mountains. Key Features : • Missions - Complete challenges to unlock new maps and rewards. • Customization - Visit the Garage to upgrade paints, horns, and accessories. • Realism - Fuel management, 3 camera angles, and dynamic weather (Day/Night/Rain). • Music - Play your favorite tracks while you drive. Download now and become a pro bus driver today! You can Visit to see more details about our Privacy Policy & Terms of Use here: Privacy Policy: https://bus.igameslk.com/privacy.html Terms of Use : https://bus.igameslk.com/terms.html Contact Us: bussimulatorprogame@gmail.com
Bus Simulator Pro Sri Lanka

Bus Simulator Pro Sri Lanka使用ランク

使用ランクは、28日間の現在のインストール数とアクティブユーザー数を計算するSimilarwebのアルゴリズムに基づいています。

業界別 ウェブサイトカテゴリーで
米国--
ゲーム > シミュレーションで
米国--

デイリーアクティブユーザー数(DAU)

期間中のBus Simulator Pro Sri Lankaダウンロード数と毎日のアクティブユーザー数を表示して、Bus Simulator Pro Sri Lankaユーザーの使用パターンを分析。

ユーザー

期間中のBus Simulator Pro Sri Lankaダウンロード数と毎日のアクティブユーザー数を表示して、Bus Simulator Pro Sri Lankaユーザーの使用パターンを分析。

デイリーアクティブユーザーをロック解除
3月4月5月

Bus Simulator Pro Sri Lanka時間の経過に伴う ランキングの統計

Similarwebの使用ランクとBus Simulator Pro Sri Lanka向けGoogle Play ストアランク

ランキング

ご利用可能なデータがありません

Bus Simulator Pro Sri Lankaの国別ランキング

メインカテゴリ Bus Simulator Pro Sri Lanka で最もランクが高い郡


ユーザーの興味・関心とトップカテゴリー

Bus Simulator Pro Sri Lankaユーザーが使用するトップカテゴリーとアプリ

表示できるデータはありません

トップ競合他社と代替アプリ

同じストアから同じユーザーによって使用される可能性が高いアプリ。

表示できるデータはありません
Bus Simulator Pro Sri Lanka

5月 3, 2026