10月9日的Sinha Cricket Sri Lanka应用程序分析
Sinha Cricket Sri Lanka
- Sinha Cricket Club
- Google Play 商店
- 免费
- 游戏 > 随意风格
ඔබත් Cricket Lover කෙනෙක්ද? ඉස්සර ගමේ යාලුවෝ එක්ක ගත්ත ඒ Real Cricket Feeling එක දැන් Phone එකෙන්ම විඳින්න. ලංකාවේ සුපිරි grounds වල ලෝකයේ best teams එක්ක play කරලා, ඔයාගේ Cricket Skills ලෝකෙටම පෙන්නන්න…
සිංහ ක්‍රිකට් (Sinha Cricket) කියන්නේ නිකම්ම නිකම් ගේම් එකක් නෙවෙයි… ක්‍රිකට් ෆෑන්ස්ලාගේ Real Stadium Vibe එක මැද Next-Level Experience එකක් ගන්න පුළුවන් සුපිරිම චාන්ස් එකක් … 🏆
විශේෂාංග (Game Highlights):
• Ground Selection: කොළඹ, දඹුල්ල, නුවර, හම්බන්තොට... ලංකාවේ සුපිරිම Ground වල ප්ලේ කරන්න.
• Player Customization: ඔයාගේ නමින්ම Player කෙනෙක්ව Customize කරලා ඔයාගේම Dream Team එක හදන්න.
• Match Difficulty: ඔයාට ඕනි විදිහට Easy, Medium හෝ Hard ලෙවල් එක සිලෙක්ට් කරගන්න.
• Country Challenge: ලෝකේ ඕනිම රටකට බය නැතුව Challenge කරන්න.
• The Toss: බැට් කරනවද? ෆීල්ඩ් කරනවද? කියලා කාසියේ වාසිය ඔයාම තීරණය කරන්න.
• Leaderboard: Leaderboard එකේ Top Rank එක ඔයාගේ Name එකෙන්ම වෙන් කරගන්න.
• Quick Play: වැඩ ගොඩක් අස්සේ වුනත්, ඕවර් 3, 5 නැත්නම් 10 කැමති ඕවර් සිලෙක්ට් කරලා ප්ලේ කරන්න.
• World Cup & Premier League: Test, T20, Premier League සහ World Cup තරඟාවලි ජයග්‍රහණය කරලා ලෝක ශූරයෙක් වෙන්න
• Test Matches: ඇති වෙනකන් ප්ලේ කරන්න පුළුවන් රියල් ටෙස්ට් මැච් Experience එක.
ඉස්සර යාලුවෝ එක්ක ගත්ත ඒ Real Cricket Feeling එක දැන්ම ඔයාගේ ෆෝන් එකෙන්ම Feel කරන්න…
දැන්ම Sinha Cricket Download කරගන්න!
Sinha Cricket: The Ultimate Cricket Experience
Play against the world’s best teams in iconic Sri Lankan stadiums and enjoy the real cricket vibe on your mobile!
Features
• Play in Colombo, Dambulla, Kandy & Hambantota
• Customize players with your own name
• Quick Play, World Cup, Premier League & Test Matches
• Super Over & Super Chase challenges
• Easy, Medium & Hard difficulty levels
• Climb the Global Leaderboard
Download Sinha Cricket now and become a champion!
Visit below links for more details
Privacy : https://sinhacricket.com/Privacy%20Policy.html
Contact : https://sinhacricket.com/#contact
Terms : https://sinhacricket.com/terms.html
Sinha Cricket Sri Lanka 使用排名
使用率排名基于 Similarweb 的算法,该算法会计算 28 天内的当前安装量和活跃用户数。
所有品类在
美国--
游戏 > 随意风格在
美国--
每日活跃用户数量
查看Sinha Cricket Sri Lanka动态下载量和日常活跃用户,以便分析Sinha Cricket Sri Lanka用户的使用模式
用户
查看Sinha Cricket Sri Lanka动态下载量和日常活跃用户,以便分析Sinha Cricket Sri Lanka用户的使用模式
解锁每日活跃用户数8月9月10月
动态Sinha Cricket Sri Lanka排名统计
Sinha Cricket Sri Lanka的 Similarweb 使用排名和Google Play 商店排名
排名
没有可用的数据
用户兴趣点和热门类别
Sinha Cricket Sri Lanka 用户使用的热门类别和应用程序
无数据可显示
十月 9, 2026
